කව්ද මේ Children Of The Forest කියන්නෙ.[Who are Children Of The Forest?]
Dawn Of Age කියන කාලයේ අරම්බයත් එක්ක Westeros වල සිටිය කියල කියන්නේ Children Of The Forestලා හා Giantse විතරයි. නමුත් Westeros වල එහෙම උනත් Essos වල වෙනත් මිනිසුන් වාසය කළා. ඒ වගේම මේ කාලයේදී Westeros Essos කලාප දෙක Arm Of Dorne කියන පාලමකින් යා වෙලා තමයි තිබුනේ නමුත් අපි දන්නවා දැන් මේ පාලම වෙන් වෙලා තමයි තියෙන්නේ.Arm Of Dorn විනාශ කිරීම (Arm of Dorn Destruction)
කොහොම හරි Childrensලා කියන්නේ ගල් වලින් හා Dragon Glass වලින් ආයුද එහෙම හදාගෙන වනාන්තරයේ ජීවත් වෙන පිරිසක් ඒවගේම ඔවුන් මේ ගස් වලට දොලවල් වලට හා ගංගා වලට තමයි වන්දනා මාන කරන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ ගරු බුහුමන් අතරින් ඉහලින්ම තිබුණු ශාකයක් තමයි Weirwood Tree කියන්නේ ඒ කියන්නේ GOT වල Stark වරුන් වන්දනා කරන ගහ තමයි ඒ Weirwood කියන්නේ.
ඊට අමතරව ඔවුන්ට යම්කිසි ආකාරයක ශිල්ප ක්‍රම තිබුනා ඒවගේම ඔවුන් ගොඩක් දුරට මේ ගස් උඩ කුඩා ගෙවල් හදාගෙන තමයි ජිවත් උනේ ඔවුන් වැඩිපුර පොලොව උඩ ජිවත් උනේ නෑ. ඒ අතරින් මේ Childrensලා අතර ටිකක් බුද්දිය දියුණු උන මායා බලය වැඩි පිරිසක් හිටියා. ඔවුන්ට තිබෙන්නා වූ විශේෂත්වය තමයි ඔවුන්ට පුලුවන් මේ Weirwood ගස් අතරින් ලෝකය බලන්න ඒ විතරක් නෙමෙයි අනාගතය අතීතය දකින්නට ඒ වගෙම ඔවුන්ට තිබුන තවත් බලයක් තමයි සත්තුන්ගෙ ඇග ඇතුලට ගිහිල්ල නැත්නම් සත්තුන්ගේ ඇස් වලින් ලෝකය දිහා බලන්නට එකට තමයි ඔවුන් මේ Skine Changer කියන වචනය බාවිතා කරෙ ඉතින් මේකත් මේ පිරිසගෙ දුර්ලබ ගනයේ ලක්ෂණයක් ඒ වගෙම එවැනි කෙනෙක් සිටිනවා නම් Childrensලා අතර තරමක් දුරට විශ්වාස නොකෙරෙන එහෙමත් නැත්නම් ටිකක් ඔවුන් කෙරෙහි බයක් තිබුනා ඒ වගෙම Dire Wolf ලට මේ ආකාරයෙන් ආරූඩ වෙන මිනිසුන්ට වෙනම් නමක් තිබුනා ඔවුන්ට කියන්නෙ Woork කියලා ඔවුන්ගේ චරිත ලක්ෂණ ගොඩක් ඔබ දන්නවා Brandon Stark හට තිබුනා එතකොට ඔහුට තියෙන්නෙත් Childrensලා අතරින් බලය වැඩි පිරිස උන ග්‍රින්සියස්ල සතු බලයම කියන කාරනාව ගොඩක් දුරට තෙරෙන්න ඇති නමුත් Childrensලාට තිබුන බලය කොහොමද Stark උන Brandට ලැබුනේ කොහොමද කියන එකත් ඉස්සරහට වෙනමම අරගෙන එන්නම්. ඉතින් Childrensලා ඔම Westeros වල ඉන්න කාල තමයි First Men Westeros වලට ආව. First Men Westeros වලට ආවට පස්සෙ Westeros කලාපයෙන් වැඩි කොටසක් මිනිසුන්ට හිමි වෙනවා Childrensලා ගන වනාන්තර තුල ජීවත් වෙන්න පටන් ගන්නවා.




Comments
Post a Comment