Childrensලාට තිබුන බලය කොහොමද Brandට ලැබුනෙ කොහොමද?

  

Brandon Stark

First Men හා Childrensලා එරෙහි වෙනවා අදුරු සිතල රාත්‍රියේ උතුරේ ශීත ප්‍රදේශ වල ඉදන් එන White Walkers ලට.මේ සටනට තමයි අපි Battle For The Dawn කියල කියන්නෙ. කොහොමහරි මේ යුද්දය අවසානයේ White Walkersල පරාජය වෙනවා ඊට පස්සේ අපි දන්නවා White Walkersලව අදුරු අවුරුදු ගානක් හිම මිදෙන ද්‍රව පරදේශයට පලවා හැරලා තමයි Brandon Stark මුලික වෙලා Childrensලාගේ මයා බලයද බාවිතා කරල සීත භූමිය මහද්වීපයෙන් වෙන් කරමින් The Grate Wall එක නිර්මාණය කරන්නේ. ඉතින් මේක නිර්මාණය කරන්න Brandon Stark Childrensලා විසින් තමන් දන්න මායා බලය ඉගැන්නුවා කියලා තමයි සඳහන් වෙන්නෙ, ඉතින් මේ හින්දා තමයි Stark පරම්පරාවෙ අයට Childrensලා සතු මායා බලය උරුමයක් විදිහට ලැබෙන්නෙ. ඊට පස්සෙ තමයි Brandon The Bilder කියන පුද්ගලයා විසින් ඒ ලබාගත් මායා බලය බාවිතා කරලා Westeros කලාපයේ ඉදිකිරීම් ඒ මායා බලය බාවිතා කරලා ඉදි කරා කියලා තමයි කියන්නෙ.

එහෙම බලනකොට The Bilder හට ලැබුණු ඒ Children ලාගේ බලය උරුමයක් විදියට ස්ටාර්ක් පරම්පරාවට ලැබෙනවා කියලා හිතන්න පුලුවන්.

Comments