The Long Night කියන්නෙ මොකක්ද?[What is The Long Night?]
The Long Night කියන්නෙ මොකක්ද? එකෙන් පස්සෙ මොකද වෙන්නේ?
First Men Westeros වලට ආවට පස්සෙ Westeros කලාපයෙන් වැඩි කොටසක් මිනිසුන්ට හිමි වෙනව්ව Childrensලා ගන වනාන්තර තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ කාලයක ඇති උන මේ කාලය හදුන්වන්නෙ Age Of Heroes කියලා ඉතින් මේ කාලයේ Westeros ඉතාමත් ඉක්මනින් දියුණු වෙන්න පටන් ගන්නවා කුඩා කුඩා ගම් නගර බවට පත්වෙනවා ඒ වගේම රාජදානි බිහි වීම ඇති වෙන්නෙ මේ කාලයේදී තමයි. නමුත් කාලයක් ගියාට පස්සෙ ඇති වෙනවා විෂේශ අවස්තාවක් මේක තමයි The Long Night කියන්නෙ ඉතින් මේකෙදි සිද්ද වෙන්නෙ අව්රුදු ගනනාවක් තියෙන පරම්පරාවක පමන කාලයක් සිත කාලයක් එනවා ඒවගෙම මේ Westeros කලාපය ඝන අන්දකාරයෙන් වැහිලා යනවා එකකොට මේ කාලය තුල කවුරුහරි ඉපදුනොත් ඔහු මිය යන්නෙත් මේ කලය තුලම තමයි ඒ නිසා ඔහු කවදාවත් සුර්යා ලෝකයක් දකින්නේ නෑ. මේ Long Night කියන කාලයේදී Childrensලා නිර්මාණය කරපු White Walkersලා Childrens ලා හා First Men ලට විරුද්දව සටනක් කරනවා. ඉතින් මේ සටනේ නියමුවා එහෙමත් නැතනම් White Walkersලාව පරජය කරන්න වීරයෙක් පහල වෙනවා. ඉතින් මේ වීරයා තමයි Azora Hai කියන්නෙ
මේ කෙනාට එක එක ප්‍රදේශ වල එක එක ආකාරයෙන් තමයි සඳහන් වෙන්නෙ නමුත් අපි ඉතාමත් ප්‍රබල ආකාරයෙන් දන්න නම තමයි අසොරාහායි කියන්නෙ ඉතින් මේ කෙනා ගැන ගොඩක් අය දන්නවා ඇති. එතකොට මේ First Men හා Childrensලා එරෙහි වෙනවා අඳුරු සිතල රාත්‍රියේ උතුරේ ශීත ප්‍රදේශවල ඉදන් එන White Walkers ලට.මේ සටනට තමයි අපි Battle For The Dawn කියල කියන්නෙ, කොහොමහරි මේ යුද්දය අවසානයේ White Walkerse පරාජය වෙනවා ඊට පස්සේ අපි දන්නවා White Walkersලව අඳුරු අවුරුදු ගානක් හිම මිදෙන ද්‍රව පරදේශයට පලවා හැරලා තමයි Brandon Stark මුලික වෙලා Childrensලාගේ ඔයා බලයද භාවිතා කරල තමයි සීත භූමිය මහද්වීපයෙන් වෙන් කරමින් The Grate Wall එක නිර්මාණය කරන්නේ සහ Night Watch එක ආරම්බ වෙන්නේ ද මේ කාලයේ. Wall එක නිර්මාණය කරායින් පස Winterfell හි සාමාන්‍ය මිනිසුන් පිරිසකුත් මේ Wall එකෙන් අනිත් පැත්ත එහෙමත් නැත්නම් White Walkers ලාව යවපු උතුරු පැත්තට සීමා වෙනවා ඊට ටික කලකට පසු Wildlings ලා විදිහට හඳුන්වන්නෙත් මේ උතුරට සීමා උන මිනිසුන්වයි. ඒවගේම මේ හදපු Wall එක ආරක්ෂා කරන්න තමයි Night Watch එක ආරම්බ වෙන්නෙ.




Comments
Post a Comment