“The Hammer and the Anvil” – Baelor සහ Maekarගේ යුධ උපාය
“The Hammer and the Anvil” කියන්නෙ, 196 AC First Blackfyre Rebellion කාලයේ Redgrass Field සටනේදී Prince Baelor Targaryen සහ Prince Maekar Targaryen විසින් භාවිතා කළ යුධ උපාය පිළිබඳව සටනින් පසු ගායකයන් විසින් සෑදූ ගීතයයි. මෙම යුධ උපායය ඉතා සරලය සත්‍ය ලෝකයේ "Pincer Maneuver" ලෙස හැදින්වුවද වෙස්ටරෝස් තුලදී එය “The Hammer and the Anvil” කියන නමින් තමයි හැදින්වෙන්නෙ.
Baelor = “The Hammer” සහ Maekar = “The Anvil” ලෙස මෙය දැක්විය හැක.
Baelor (The Hammer) – Dornish spearmen නියෝජනය කරමින්, Daemon Blackfyreගේ rebel හමුදා පිටුපසට පහර දුන්නේය. ඔහුගේ දැඩි ආක්‍රමණය කැරලිකරුවන්ගේ පිටුපස බිඳ දැමීමට හේතු විය.
Maekar (The Anvil) – Rebel forces පිටුපස Baelor විසින් පහර දුන් විට, Maekarගේ හමුදා shield wall (ආරක්ෂාකාරී රේඛාව) මඟින් ඔවුන් සිරකරමින් ඉදිරිපසින් පහර දිය. මෙය කැරැල්ල සම්පූර්ණයෙන්ම අසමත් කරන ලදි.
මෙම ගීතය Baelor සහ Maekarගේ Timing, Coordination සහ Strategic Brilliance මඟින් සටන ජයග්‍රහණය කළ ආකාරය විදහා දක්වයි. Baelorගේ පහර සහ Maekarගේ Shield Wall එකිනෙකට සම්බන්ධව Rebels කණ්ඩායම බිඳ දැමීමේ හැකියාව නිවැරදිව පෙන්වයි යකඩයක් Anvil එකක් උඩ තියලා මිටියෙන් තලන විදියට කැරලිකාර හමුදාවත් තැලුවා කියලා තමයි මෙයින් අදහස් වෙන්නෙ. එම ගීතය තමයි එග් ගහක් උඩට වෙලා කියනවා අපි දකින්නෙ සීරීස් එකේදී. මතක නැත්නම් යටින් දාන වීඩියෝ එක බලන්න.
- The hammer and the anvil Song...
Prince Maekar sprang out last.
Daemon was the bastard,
So they kicked his bastard...
Grass is green in summer,
Green grass I adore.
But green is red all over,
When you kill a rebel...
Horses die in battle,
This battle was the front.
Blackfyre's not a trueborn,
He came from the wrong...
Country was in peril,
The Anvil was a rock.
The Hammer smashed the bastard
With his giant veiny...
Host of Dornish spearmen
Baelor Targaryen ගැන දැනගන්න - 𝐁𝐚𝐞𝐥𝐨𝐫 𝐁𝐫𝐞𝐚𝐤𝐬𝐩𝐞𝐚𝐫 – ගෞරවය වෙනුවෙන් ජීවිතය දුන් උරුමක්කරු
Blogs ඔක්කොම ටික බලන්න - My All Blogs
Blackfyre Pretenders ගැන දැනගන්න - House Blackfyre, Blackfyre Pretenders, And Blackfyre Rebellions
Blackfyre Rebellions ගැන දැනගන්න - Blackfyre Rebellions
Aegonගේ විජයග්‍රහණයේ ඉදන් GOT දක්වා කාලය ගැන දැනගන්න - From Aegon’s Conquest to Robert’s Rebellion — a dynasty in flames
209 - 211AC කාලය ගැන දැනගන්න. A Knight of the Seven Kingdoms Series එකේ සම්පූරණ කතාව ගැන, Dunk & Eggගේ සංචාර ගැන දැනගන්න වගේම Whitewalls විවාහ මංගල්‍යය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවන්න - A Tale That Became Legend: The Complete Dunk & Egg Saga (The Hedge Knight • The Sworn Sword • The Mystery Knight)



Comments
Post a Comment